🛠️
Sanjaya kasun✓ NIC Verified
Plumbers · 12 yrs experience · ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරන, ක්ෂේත්රයේ පළපුරුදු ශිල්පියෙකුගෙන් ඔබගේ නිවසේ හෝ ආයතනයේ සියලුම ජල නළ පද්ධති පරිපූර්ණ ලෙස සකස් කරගන්න! අපගේ විශේෂිත සේවාවන්: PPR, PE සහ DI බට පද්ධති සවි කිරීම සහ අලුත්වැඩියාව හොට් වෝටර් (Hot Water Systems) සවි කිරීම නවීන නාන කාමර උපාංග (Bathroom Fittings) සවි කිරීම ජල කාන්දුවීම් සහ සියලුම ජල නළ අලුත්වැඩියා කටයුතු විශේෂත්වය: NVQ Level 4 රාජ්ය පිළිගත් සුදුසුකම් සහිතයි. ජලසම්පාදන මණ්ඩලයේ වසර ගණනාවක ප්රායෝගික පළපුරුද්ද. විශ්වාසනීය සහ නිමාවෙන් උසස් සේවාව. · Speaks Sinhala, English
Water tank cleaningWater delivery
