Aboutගැන
Sanjaya kasun is a plumbers based in Monaragala, Monaragala district, with 12 years + experience. Serves ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරන, ක්ෂේත්රයේ පළපුරුදු ශිල්පියෙකුගෙන් ඔබගේ නිවසේ හෝ ආයතනයේ සියලුම ජල නළ පද්ධති පරිපූර්ණ ලෙස සකස් කරගන්න! අපගේ විශේෂිත සේවාවන්: PPR, PE සහ DI බට පද්ධති සවි කිරීම සහ අලුත්වැඩියාව හොට් වෝටර් (Hot Water Systems) සවි කිරීම නවීන නාන කාමර උපාංග (Bathroom Fittings) සවි කිරීම ජල කාන්දුවීම් සහ සියලුම ජල නළ අලුත්වැඩියා කටයුතු විශේෂත්වය: NVQ Level 4 රාජ්ය පිළිගත් සුදුසුකම් සහිතයි. ජලසම්පාදන මණ්ඩලයේ වසර ගණනාවක ප්රායෝගික පළපුරුද්ද. විශ්වාසනීය සහ නිමාවෙන් උසස් සේවාව.. Contact directly through Findit.lk — no commission, agree the price before work starts.
